Vacancies for Cashiers & Sales Assistant (Male / Female)
We are looking for experienced and trained / un-trained Cashiers & Sales Assistant to join team at well –established supermarket in Ginthota, Galle.
Requirements:
-Prior experience in supermarket cashiering is preferred.
-Responsible, Efficient, and friendly with strong communication skills.
-Proficient in:
-Date entry
-Entering GRN
-Using POS Systems
💰 Salary:
Rs.45,000.00
📌 Preferences:
Applicants living in or around Ginthota.
📞 For more details, Call: 0785899446 / 0912229000
පුරප්පාඩු : මුදල් අයකැමි සහ වෙළඳ සහයක (ගැහැණු/ පිරිමි)
•ගිංතොට පිහිටි අප සුපිරි වෙළඳසැලට පුහුණු / නුපුහුණු මුදල් අයකැමිවරුන්, අයකැමිවරියන්,වෙළඳ සහයක සහ වෙළද සහයිකාවන් අවශ්‍යයි.
•සුපිරි වෙළඳසැල් වල සේවය කළ අය විශේෂයි.
•වගකීමි සහිතව කාර්යක්ෂමතාව සුහදශීලී බව මනා සන්නිවේදන හැකියාවක් තිබිය යුතුය.
අමතර සුදුසුකමි
• දත්ත ඇතුලත් කිරීම.
• GRN දැමීම.
• POS SYESTEM වැඩ කර තිබීම.
💰 වැටුප , රු.45,000.00
📌 ගිංතොට ප්‍රදේශය හෝ ඒ අවට පදිංචිකරුවන් විශේෂ වේ.
📞 වැඩි තොරතුරු සඳහා : 0785899446 / 0912229000