Posted by
LIONS SUPER
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Lions Super Mart (Pvt) ltd
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ මුදල් අයකැමි පලපුරුද්ද තිබීම.
* අ.පො.ස.උ.පෙළ සමත්ව තිබීම
* දිගන,පල්ලෙකැලේ,මැණික්හින්න, වත්තෙගම,කටුගස්තොට ප්‍රදේශ අවට පදිංචිය විශේෂ සුදුසුකමක් වේ
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්‍රසාද :
🎯 ඉහල වැටුප්.(අතිකාල හා දිරිදීමනා සහිතව)
🎯 අභ්‍යන්තර උසස් වීම් ක්‍රමවේදය හරහා උසස් වීමේ අවස්ථාව.
🎯 මාස තුනක පරිවාස කාලයකට පසු ස්ථීර සේවයට බඳවා ගැනේ.
🎯 EPF සහ ETF සහිතයි.
🎯 නිළ ඇඳුම් ලබා දේ.
✅ ඔබත් පහත සඳහන් ලියකියවිලි සමඟ ළඟම ශාඛාව වෙත පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. ග්‍රාම නිලධාරී සහතිකය
4. O/L හා A/L සහතික හා ඡායා පිටපත්
5. වෙනත් සහතිකවල මුල් පියපත් හා ඡායා පිටපත්
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න ........
සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත.
📍 සම්මුඛ පරීක්ෂණ: 2025/11/18 දින සිට 2025/11/30 දින දක්වා දිගන,පල්ලෙකැලේ,මැණික්හින්න, වත්තෙගම,කටුගස්තොට ශාඛාවල පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්වා පැවැත්වේ.
දුරකථන අංකය: 0812050171 - HR
* ඊ-මේල් ලිපිනය : singheagencieshe@gmail.com
