කාන්තා සේවිකාවන් අවශ්‍යයි
අපගේ ප්‍රධාන උකස් මධ්‍යස්ථානය සඳහා කාන්තා සේවිකාවන් කඩිනමින් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
වයස අවුරුදු 18 – 35 අතර.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම හෝ ඊට වැඩි වීම.
පරිගණක සාක්ෂරතාවය අමතර සුදුසුකමකි.
නොකඩවා සහ විශ්වාසවන්තව සේවය කිරීමට කැමැත්තක් තිබීම.
වැඩි විස්තර සඳහා: කරුණාකර පහත දුරකථන අංකයට අමතන්න : 0704036883