📌 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 📌
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : මුදල් අයකැමි
(සේන හාඩ්වෙයාර් -නාරාහේන්පිට)
🔎 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
📍 වයස අවු 18 - 35 ත් අතර
📍පුහුණු නුපුහුණු ( කාන්තා / පිරිමි)
📍 අ. පො.ස. (සා/පෙළ) පෙනී සිට තිබීම
📍අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද අවශ්‍ය නැත
🎁 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
📍විකුණුම් , පැමිණිමේ දිමනා
📍නවාතැන් පහසුකම් සපයනු ලැබේ
📍රු.30,000.00 වැඩි වැටුප්
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත දුරකථනයට සමබන්ධ වන්න
📞Contact| දුරකථන අංකය : 0725598941/ 0775915235
📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : අපගේ නාරාහේන්පිට ආයතනයට පැමිනෙන්න
සම්මුඛ පරීක්ෂණය සදහා පැමිණෙන විට ජීව දත්ත පත්‍රිකාව , ජාතික හැදුනුම්පතෙහි පිටපතක්, අධ්‍යාපන සහතිකපත් , උප්පැන්න සහතිකයෙහි පිටපතක්, ග්‍රාම සේවා සහතිකය රැගෙන පැමිණෙන්න.