රැකියා අවස්ථාව – Cash Collector
ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ විදුලි උපකරණ සහ ජංගම දුරකථන ආනයනය හා බෙදාහැරීමේ නිරත
අබාන්ස් / දම්රෝ / ආපිකෝ නියෝජිත
විශ්වාසනීය හා වේගයෙන් වර්ධනය වන අපගේ ආයතනය සඳහා
පහත තනතුර සඳහා සුදුසු අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
📌 තනතුර
Cash Collector (මුදල් එකතු කිරීමේ නිලධාරී )
✅ අවශ්‍ය සුදුසුකම්
• අපොස සාමාන්‍ය පෙළ (O/L) සමත් වීම
• වයස අවුරුදු 20 – 35 අතර වීම
• වලංගු යතුරුපැදි බලපත්‍රයක් තිබීම
• හොඳ සන්නිවේදන හා ගනුදෙනු කිරීමේ හැකියාව
• ඉගෙනීමට කැමැත්ත සහ ධනාත්මක ආකල්පයක් තිබීම
💰 වැටුප් හා දීමනා
• මූලික වැටුප
• එකතු කරන මුදල් සඳහා කොමිස්
• ආයතනික යතුරුපැදියක් සහ ඉන්ධන
• දුරකථන දීමනා
• මාසික බෝනස්
➡️ සියලු දීමනා සමඟ මාසිකව රු. 45,000 – 65,000+ දක්වා ආදායමක් උපයා ගත හැක.
📩 අයදුම් කිරීම සඳහා
ඔබගේ CV එකක් සහ මෑතකදී ලබාගත් ඡායාරූපයක් සමඟ
📲 0777 544 755
👉 WhatsApp මඟින් අයදුම් කරන්න
📞 සම්මුඛ පරීක්ෂණ පිළිබඳ විමසීම්
📱 0777 544 755
Job Vacancy – Cash Collector
For our reliable and rapidly growing organization, which is engaged in the import and distribution of electronic appliances, household electrical items, and mobile phones
as an authorized agent of Abans / Damro / Arpico,
applications are invited from suitable candidates for the following position.
📌 Position
Cash Collector
✅ Required Qualifications
• Passed G.C.E. Ordinary Level (O/L)
• Age between 20 – 35 years
• Possession of a valid motorcycle riding license
• Good communication and interpersonal skills
• Willingness to learn with a positive attitude
💰 Salary & Benefits
• Basic salary
• Commission based on cash collections
• Company-provided motorcycle and fuel
• Mobile phone allowance
• Monthly bonus
➡️ With all allowances, a monthly income of LKR 45,000 – 65,000+ can be earned.
📩 How to Apply
Please send your CV along with a recent photograph to:
📲 0777 544 755
👉 Apply via WhatsApp
📞 Inquiries regarding interviews
📱 0777 544 755