අධ්‍යාපන ආයතනයකට මහියංගනය හා දෙහිඅත්තකණ්ඩිය අවට මුදල් එකතු කිරීමේ නිලධාරීන් කඩිනමින් බදවා ගැනේ
👨💼යතුරු පැදියක් ඇති
👨💼වලංගු රියදුරු බලපත්‍රයක් ඇති
👨💼සාමාන්‍ය පෙළ සමත් වී ඇති
👨💼වයස 18 - 50 අතර
👨💼8 - 5 සේවය කල හැකි
👨💼කින්තා / පිරිමි
👨💼මාසිකව 45000 ට වැඩි වැටුපක්
👨💼අමතර දීමනා කොමිෂන් හිමි වේ
👨💼( ETF / EPF ) සහිතයි
ඔබත් මහියංගනය හා දෙහිඅත්තකණ්ඩිය අවට පදිංචි, වගකීමෙන් කටයුතු කල හැකි අයෙක් නම් එන්න අප ආයතනය සමග එක්වන්න...👥
සම්මුඛ පරීක්ෂණ සදහා විමසීම් - 0774508080
# සම්මුඛ පරීක්ෂණ සදහා අවශ්‍ය ලිපිගොනු :
~ ජීව දත්ත පත්‍රිකාව
~ ජාතික හැදුනුම්පත සහ ඡායා පිටපත් 2
~ මෑතකදී ලබාගත් ඡායාරූප 01
~ උප්පැන්න සහතිකය
~ ග්‍රාම නිලධාරී සහතිකය
සම්මුඛ පරීක්ෂණ සදහා කුරුණෑගල ශාඛාවට පැමිණීම අනිවාර්ය වේ.
අයදුම් කිරීමට ඔබගේ CV (ජීව දත්ත) පතක් willington.lk@gmail.com වෙත email කරන්න. (තෝරාගන්නා ලද අයදුම්කරුවන් සදහා අප විසින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ)