සේවකයින් බඳවා ගැනේ
කොටිකාවත්ත පිහිටි අපගේ කර්මාන්තශාලාවට පුහුණු වඩු කාර්මිකයන් (Carpenter) අවශ්‍යයි.
කෑලි ක්‍රමයට / කොන්ත්‍රාත් පදනමට බඳවා ගැනේ.
අල්මාරි, පුටු, මේස, ගෘහ භාණ්ඩ සෑදීමේ පළපුරුද්ද.
නවාතැන් පහසුකම් හා ආහාර පාන ලබා දේ.
දුරකථන අංක: 077 111 2942 / 077 929 2337