🔨 වඩු කාර්මිකයින් අවශ්‍යයයි! 🔨
Scan Lanka Trading Co (Pvt) Ltd – අරංගල කර්මාන්ත ශාලාවට
දිවයිනේ ප්රමුඛ ඉගෙනුම් හා ක්‍රීඩා භාන්ඩ නිෂ්පාදන ආයතනයක් වන අප හා එක්වීමට, දක්ෂ වඩු කාර්මිකයින් බදවා ගැනේ.
අවශ්‍ය සුදුසුකම්:
* වඩු කාර්යයන් පිළිබඳ අත්දැකීම් සහ හැකියාව
* කණ්ඩායම්භාවයෙන් වැඩ කිරීමට හැකියාව
* විශ්වාසනීය සහ වගකීම්මය පුද්ගලයෙකු වීම
අපෙන් ඔබට:
* ආකර්ෂණීය වැටුපක් 💰
* සුහද වැඩ පරිසරයක්
* නිරන්තර රැකියාව සහ වැඩිදියුණු වීමේ අවස්ථා
📍 ස්ථානය: අරංගල කර්මාන්ත ශාලාව
📞 අයදුම් කිරීමට: 0714307685