About the role
කඩිනම් බදවාගැනීම---------------------------------------------
කටුනායක ගුවන්තොටුපල අභ්‍යන්තර පර්යන්තය කාර්ගෝ එයාර්ලයින්ස් වරාය කාර්ගෝ සාමාන්‍යය සේවක පුරප්පාඩු වලට ඉක්මනින් බදවා ගැනීම් මෙම දිනවල සිදුකෙරේ විශේෂ සුදුසුකමක් අවශ්‍යය නොවන අතර අධ්‍යාපන මට්ටම සලකා නොබැලේ
ගුවන්තොටුපල රැකියාවට සිහින මැවූ ඔබට ඔබේ රැකියා සිහිනය යථාර්තයක් කර ගැනීමට අවස්ථාව
කලින් පුහුණුවක් තිබීම අවශ්‍යය නොමැත වයස 18 සම්අපූර්ණ 50 අඩු පිරිමි සේවක බදවා ගැනේ
^ ----සුදුසුකම්-----
* වයස අවු 18-50 අතර
^-----වරප්‍රසාද----
* දින 15 වැඩ දින 15 නිවාඩු
* ආහාර නිළ ඇදුම් නවාතැන් නොමිලේ
* වැටුප් 80000-100000 හෝ ඊට වැඩි
* ස්තිර වීම් ආ තවත් වරප්‍රසාද
* වෛද්‍ය පහසුකම් විනෝද චාරිකා උසස් වීම් සමග ඔබත් සම්බන්ධ වන්න
*විශේෂ : දින වැටුප් ලෙසද වැටුප් ලබා ගත හැක
* වැඩ කරන අතිකාල පැය වැඩිවීම් මත වැඩි වැටුප්
අමතන්න වැඩි විස්තර සදහා 0705054692 මෙවර අ.පො.ස පෙනී සිටි සමත් අසමත් වූ ඕනෑම අයකුට සම්බන්ධ වීමට අවස්ථාව
කිසිදු ජාති ආගම් භේදයකින් තොරව සම්බන්ධ වීමට හැක