🔸*සාත්තු සේවිකා - නුගේගොඩ*🔸
=====================
📍ස්නායු ආබාධයක් සඳහා ව්‍යායාම ප්‍රතිකාර ලබන උගත් කාන්තාවකට ව්‍යායාම සඳහා සහය වීමට වයස අවුරුදු 45 අඩු කාන්තාවක් අවශ්‍ය වේ
📍සේවා කාලය - සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනපතා උදේ 10 සිට සවස 4.30 දක්වා
📍වැටුප රු. 55,000/= යි
📞 වැඩි විස්තර සඳහා අමතන්න
0766976120
🔸*Care Giver - Nugegoda*
===================
📍An educated lady undergoing exercise therapy for a neurological disorder needs a lady under 45 years of age to assist with exercise
📍Service Hours - Monday to Saturday 10 am to 4.30 pm daily
📍Salary Rs. 55,000/=
📞 Call for more details