රැකියා අවස්ථා–Car Washer
Hayleys Mobility Limited
ශ්‍රී ලංකාවේ ප්රමුඛ සමාගමක් වන Hayleys Mobility සඳහා Car washer අවශ්‍ය වේ.
🔹 අවශ්‍ය සුදුසුකම්
✔️ ශාරීරිකව සක්‍රීය වීම
✔️ වගකීම් සහගතව කටයුතු කිරීම
✔️ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව
✔️ පළපුරුද්ද තිබේ නම් වාසියක් (අත්‍යවශ්‍ය නොවේ)
💰 වැටුප් හා ප්රතිලාභ
✔️ මාසික වැටුප් ලබාදේ
✔️ OT (Overtime) දීමනා ලබාදේ
✔️ ආකර්ෂණීය දීමනා සහ වෘත්තීය වැඩ පරිසරය
✔️ ස්ථාවර රැකියා අවස්ථාව
📞 අදම අමතන්න: 0778096809- Kithmal
📩 වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න