Canon 700D with 18-55 STM
1. මොනවාද CAMERA එක ගන්නකොට හම්බ වෙන්නේ?
CANON 700D Body එක
CANON 18-55 STM | AF Lens එක
Camera Bag එක
Charger + Battery
Camera එක ආපු original box එක
User manuals ටික
2. මම අරන් කොච්චර කල්ද?
මටත් කොරියා ඉඳන් ආපු යාලුවෙක් 2023දී දීපු එකක්. මම නම් photo 3000ක් විතර ගැහුවා.
3. Shutter count කොහොමද?
CANON software එකට දැම්මාම Not_Available කියලා එනවා. (ඔයාට photo එකකින් check කරගන්න ඕනෙ නම් අන්තිමට ගත්ත original photo එකක් එවන්නම්. හැබැයි මට ඒකට පෙන්නුවෙත් null කියලා.)
4. Fungus තියෙනවාද?
නෑ.
5. මම වෘත්තිමය photographer කෙනෙක්ද?
නෑ. මම හදන websites වලට ඕනෙ photos ටික ගහගන්න කෙනෙක්.
6. Touch screen එක වැඩද?
100% වැඩ.
7. මොනවාද තියෙන අවුල්?
Screen එක වටේට වලාකුලක් වගේ තියෙනවා කළු පාට. Photos වලට ඒක එන්නේ නෑ වගේම ලොකූවට dark නෑ.
Screen එක flip + rotate කලාම පොඩි screen shake එකක් තියෙනවා.
Flip විතරක් කලාම කිසි අවුලක් නෑ. (Video එකක් එවන්නම් ඕනෙ නම්)
8. ඕක අවුරුදු කීපයක් පරණ camara එකක්නේ. ඕක ඔච්චර මාකට් නෑ. ඇයි ඔච්චර ගනන්? Display අවුල නිසා අඩුවට දෙන්න බැරිද?
700D ඕනෙ නෑ. Touch නැති 600D එකක් බලන්න. ඔයිට වඩා ගනන්. ඔයාත් හොඳටම දන්නවානේ මේ හම්බ වෙන ඒවත් එක්ක ඔයාට මේ ගානට 700D එකක් ලැබෙන්නේ නෑ කියලා. අනික ඔය display අවුල මට හම්බවෙද්දිත් තිබ්බා. තාමත් එහෙමයි. කිසි වෙනසක් නෑ.
9. වෙන මොනවාත් අවුල් තියේද?
නෑ.
10. තව අඩු කරන්නම බැරිද?
ඔයාගෙ offer එකත් කියන්න බලන්න මට.
11. ඇයි විකුනන්නේ?
සල්ලි ටිකක් හදිස්සියි. Webste වලට ඕනෙ photos දැන් ගහන්නේ phone එකෙන්.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



