මේක Canon EOS 2000D කැමරාවක්
ඉතාම හොඳ තත්වයේ පවතින ලද Canon EOS 2000D කැමරාව සහ lens කට්ටලය විකිණීමට ඇත. Portrait, wildlife සහ landscape ඡායාරූපකරණය ඉතාම සුදුසුයි. කිසිම කාර්මික දෝෂය නොමැත. හොඳ තත්වය පවති.
Package එකට ඇතුලත්:
Camera body: Canon EOS 2000D (Rebel T7)
Telephoto zoom lens: 18-55mm lens
Camera bag
16 GB Ultra SD card
64GB Extreme Pro SD card
Camera battery
Camera charger
Lens caps
වෙනත් විස්තර:
තත්වය: Best conditions. Body condition = 99% (වැඩිය පාවිච්චි කරලා නැත)
Optics: Lens වල කිසිදු පුස්, fungus හෝ වෙනත් දෝෂයක් නැත. පැහැදිලි photos ලැබෙනවා.
Connectivity: Built-in Wi-Fi & NFC (ෆොටෝ ඉක්මනින් phone එකට ගන්න පුළුවන්)
මිලදී ගත්තේ: Dubai වලින්
සටහන: Genuine buyer coming only
කෙටියෙන් කිව්වොත් - 99% වගේ අලුත් වගේ තත්වයේ තියෙන, Wi-Fi තියෙන, accessories ඔක්කොම එක්ක Canon 2000D එකක් විකුණනවා.