anon 200D camera
50 mm F1.8 STM Lens
18-55 mm F4.0
Battery + Charger
Camera bag
16GB SD card
50 mm ලෙන්ස් එකේ නම් සීරීම් ටිකක් තියෙනවා.
18-55 mm ලෙන්ස් එක නම් හොඳයි
කැම් එකේ ලෙඩ නෑ මුකුත්. පෝට් කවර් කරන රබර් කෑලි ටික නෑ.
පන්නිපිටියේ තියෙන්නේ. කලින් පාවිච්චි කරපු කෙනා රෙපෙයාර් එකක් කරලා තියෙනව මොකක්ද කියල දන්නේ නෑ හරියට.