📸 Canon EOS 2000D with 18-55mm Lens + Bag + 9 months Warranty
Brand New Condition
✔️ Cleaning kit එකෙන් maintain කරනව
✔️ Dry box එකක store කරලා තියෙන්නෙ
මට බය නැතුව කියන්න පුලුවන් ඇවිත්ම බලන්න condition එක කියල🙌.
shutter count 5k විතරයි
(කෝස් එකේ ඉගන ගන්නයි ශූට් එකක් සෙට් උනාම කරන නිසයි shutter count එක අඩු😌)
කැමරාව එක්ක මේව Free🎁
🎁 Tripod
🎁 Canon Original Camera Bag
🎁 Original Battery + Charger
🎁 All Caps, Strap, Box, Invoice
මෙක විකුණන්න හේතුව ලක්ශ10ක් විතර වෙන professional camera එකකට upgrade වෙන්න හිතුව නිසා.
💠 මේ කැමරාවෙන් ගත්ත ෆොටෝ බලන්න: Yasiru Captures (Facebook Page)
💰Rs.115 000
📍 Location: Colombo,Piliyandala area pickup. ටවුන් එකේමයි ගෙවල් තියෙන්නෙ