CANE CORSO FEMALE PUPPIES
ගැහැනු පැටව්න් පමණී
ලංකාවේ පලමුවන CANE CORSO KENNEL එකෙන් ඔන්න ඔයාලට..ඇවිල්ලම බලන්න පැටව් ටික කොහොමද කියලා..
තාත්තා ඉතාලි වලින් ගෙන්වන ලද ලංකාවේ පිට් පිට කප් ගහපු කෙනෙක් තමා..
දුර්ලබ ලේ ලයින් එකක් දැනට තියෙන
හොදම ගැලපීමක්
තව මිල ගනම් යටතේ පැටව් ඇත..
ඇවිල්ලම බලන්න CANE CORSO වැඩිම ප්රමානයක් ඉන්නෙත් අපි ගාවම තමා...KASL CKC ශෝ වල හොදටම නටපු කට්ටිය