ඔන්න ලංකාවෙ පලමුවන CANE CORSO KENNEL එකෙන් මෙදා පාරත් මාස 3ක කෙල්ලෝ ටික්ක තමා මේ ඉන්නේ..
එක එක මිල ගනම් යටතේ පැටව් ඇත..
ඇස් දෙකටම බලා පැටවෙකු මිලදි ගැනිමට හැකියාවද ඇත..