ඔබත් නිතරම කතා කරන අයකුද?
නිවසේ සිට රැකියාවක් කරන්න ඔබ කැමතිද ?
ඔබත් දුරකතන ක්‍රියාකාරිනියක් ලෙස රැකියාවට පිවිසීමට ඔබටත් අවස්ථාවක්..
❗️(Call Center)පෙර සේවා පළපුරුද්ද මත බදවා ගැනීම්❗️
🔹කිසිදු මුලික හෝ වෙනත් ආකාරයේ ගෙවීමක් ඔබ විසින් සිදු කල යුතු නොමැත🔹
(සම්මුඛ පරීක්ෂණය සහ පැය හතරක කෙටි පුහුණුවක් අපගේ මරදාන ශාඛාවෙහි පැවැත්වේ)
▪️වයස 18-35 ත් අතර , ගැහැණු.
▪️සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ පෙනී සිටි..
▪️චතුර ලෙස කතා කල හැකි,
▪️දක්ෂතාවය මත 35000/- කට වැඩි කොමිෂන් මුදල්
▪️විවාහක / අවිවාහක සහ ගෘහනියන්ද සමබන්ද විය හැක
සැලකිය යුතු :-
ආකර්ශනීය කටහඩක් ඇති අය විශේෂයි
(Call center) පෙර පළපුරුද්ද අමතර වාසියක් වේ
(part time කළ නොහැක)
(අමතර පංති හො වෙනත් කටයුතු සඳහා සහභාගි වන්නේ නම් ඔබට අයදුම් කල නොහැක)...
මේ සදහා ඔබ අයදුම් කිරීමට කැමති නම් ඔබගේ අයදුම්පත සමග මෙම අංකයට whats app කෙටි පණිවිඩයක් යොමු කරන්න :- 0771142723