ඔබත් නිතරම කතා කරන අයකුද?
ඔබත් නිවසෙ සිට දුරකතන ක්රියාකාරිනියක් ලෙස රැකියාවට පිවිසීමට ඔබටත් අවස්ථාවක්
(Call Center)පෙර සේවා පළපුරුද්ද මත බදවා ගැනීම්
🔹කිසිදු මුලික හෝ වෙනත් ආකාරයේ ගෙවීමක් ඔබ විසින් සිදු කල යුතු නොමැත🔹
💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍: Call Centre Executive (සිංහල / Tamil )
▪️වයස 18-35 ත් අතර , ගැහැණු
▪️සිංහල සහ දමිළ භාෂාව දෙකෙන්ම කතා කල හැකි..
▪️උසස් පෙළ පෙනී සිටි හෝ සමත්
▪️චතුර ලෙස කතා කල හැකි,
▪️ආකර්ශනීය කටහඩක්...
▪️25,000 /- ක වැඩි කොමිෂන් මුදල්
▪️විවාහක / අවිවාහක සහ ගෘහනියන්ද සම්බන්ද විය හැක..
▪️විශ්වාසවන්ත ලෙස වැඩ කල හැකි වීම..
..හදිසි සේවක පුරප්පාඩු ඇති බැවින් ඉකමනින් අයදුම් කරන්න..
සැලකිය යුතු :-
(Call center) පෙර පළපුරුද්ද අමතර වාසියක් වේ
(අමතර පංති හො වෙනත් කටයුතු සඳහා සහභාගි වන්නේ නම් ඔබට අයදුම් කල නොහැක)...
මේ සදහා ඔබ අයදුම් කිරීමට කැමති නම් ඔබගේ අයදුම්පත සමග මෙම අංකයට whats app කෙටි පණිවිඩයක් යොමු කරන්න :- 0772410430