![Call Center Officer - Maharagama](https://i.ikman-st.com/u/call-center-officer-maharagama-colombo-36/be99edae-aac3-4bd2-b9f3-e6edb0426b62/72/54/cropped.jpg)
Call Center Officer - Maharagama
💠 ඉහළ වැටුපක් සමඟ Call Center Officer ලෙස ඔබත් අප හා එක්වන්න.
✪ දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Call Center Officer
===============================
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
✪ වයස අවුරුදු 19 – 40 ත් අතර
✪ පුහුණු / නුපුහුණු
✪ කාන්තා / පිරිමි
✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
(අධ්‍යාපන සුදුසුකම් මත අදාළ තනතුරු සඳහා තෝරා ගනු ලැබේ.)
✪ අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් තිබීම හා ප්‍රායෝගික කූසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
✪ රු. 60,000/= කට වැඩි ආකර්ශනීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ වසරක සේවා කාලයක් නිමා කල විට ලක්ෂ 15 ක ණයක් ලබා ගැනීමේ හැකියාව.
✪ මාස 03 කට පසු වාහන දීමනාව රු.20,000/= ක්.
✪ මාස 03 කින් ගෙවල් කුලී දීමනාව රු. 15,000/= ක්.
✪ වායු සමනය කල සුවපහසු කාර්යාල කාමර
✪ නිවසට ම ප්‍රවාහන පහසුකම්
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය
අය දුම් කරන තනතුර සහ CV (Bio Data) එක 077 407 23 64 අංකයට WhatsApp කරන්න.
එවිට සම්මුඛ පරීක්ෂණ දිනය ලැබෙනු ඇත.
✅ සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය
1) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතික පත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : දුරකථනයෙන් ලබා ගන්න.
3) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : මහරගම, තරුණ සේවා සභාව අසල Sp holding (Pvt) Ltd. ආයතනයේ බස්නාහිර පළාත් බඳවා ගැනීම් කාර්යාලයේ දී (Recruiting Office)
(දිවයින පුරා සියලු ම ශාඛා සහ කාර්යාල සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදු කරන්නේ මෙම කාර්යාලය හරහා වේ. )
4) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : ප.ව. 12.00 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
( සම්මුඛ පරීක්ෂණය සඳහා පැය 2 – 3 ක් ගත වේ.)
5) Vacancy ප්‍රමාණය 5 ක් පමණයි.
6) රැකියාවට බඳවා ගත හොත් ඔබේ භාවිතයට ලබා දෙන වටිනා ලැප්ටොප්, පරිගණක, ජංගම දුරකථන ආදි උපාංග සඳහා රු.5,000/- ක ඇප මුදලක් ගෙවිය යුතු ය.
✅ පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
නාවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව
![5dfcdd31-272e-4e75-9718-17ee1c975b03](https://i.ikman-st.com/u/call-center-officer-maharagama-colombo-36/5dfcdd31-272e-4e75-9718-17ee1c975b03/653/1000/fitted.jpg)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Call Center Officer
Solution Associates (Private) LimitedColombo, Call Center Officer7 days- FEATURED
Call Center Operator - Maharagama
Asian Growth ( pvt ) LtdRs 50,000 - 55,000MEMBERColombo, Call Center Officer9 days - FEATURED
Online Call Center Operator Female ( Work from Home ) - Maharagama
Uber AffiliateRs 20,000 - 30,000MEMBERColombo, Call Center Executive30 days