රාජගිරිය IDH ප්‍රදේශයේ ඇති අපගේ ඇසුරුම්කරන ආයතනය සදහා Call Center Officer ඇබෑර්තු ඇත.
- වයස අවූරුදු 18 - 30ත් අතර (පිරිමි)
- මුලික පරිඝනක දැනුම ඇති
- කොළඹ හෝ අවට නගර වල අයදුම්කරුවන් සදහා විශේෂයි.
- පළපුරුද්ද අවශ්‍ය නොවේ
Benefits :
- බදවා ගන්නා සියලු දෙනා පුහුණුවකින් පසු සේවයට අනුයුක්ත කරයි.
- මුලික වැටුපට අමතරව EPF/ETF හා වෙනත් අමතර දීමනා ලැබේ.
- වැඩ කරන වේලාවන් පෙ.ව 8.00 සිට සවස 5.00 දක්වා ඉරිදා, පෝය හා අනෙකුත් වෙළඳ නිවාඩු ලැබේ.
- ස්ථිර රැකියා, උසස්වීම් හා වැටුප් වර්ධක.
ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ Apply Now මත ක්ලික් කර CV එකක් අප වෙත එවන්න.