💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Call Center Executive (Male)
📍 Location: Bubble Mania – Head Office (Malabe)
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය:
【~】✪ දුරකථන, Email සහ Chat මගින් පාරිභෝගික සේවාවන් සැපයීම
【~】✪ Customer Feedback එකතු කිරීම සහ වාර්තා කිරීම
【~】✪ පාරිභෝගික පැමිණිලි (Complaints) හසුරුවා විසඳීම
【~】✪ CCTV නිරීක්ෂණය සහ සේවා තත්ත්වය පවත්වා ගැනීම
【~】✪ Customer Retention වැඩසටහන් ක්රියාත්මක කිරීම
【~】✪ Promotions, Loyalty Programs සහ Upselling / Cross-selling සඳහා සහයෝගය
【~】✪ දත්ත ඇතුල් කිරීම, වාර්තා සකස් කිරීම සහ පද්ධති නඩත්තු කිරීම
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
【~】✪ වයස අවුරුදු 18 – 25 අතර
【~】✪ මූලික ඉංග්රීසි දැනුම (කියවීම සහ ලිවීම)
【~】✪ මූලික පරිගණක දැනුම (MS Office, CRM Software)
【~】✪ Call Center / Customer Service / Hospitality ක්ෂේත්රයේ අත්දැකීම් අමතර වාසියක්
【~】✪ වගකීම සහ කණ්ඩායම් හැකියාව
⏰ 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐇𝐨𝐮𝐫𝐬:
【~】✪ පෙ.ව. 10.00 සිට ප.ව. 10.00 දක්වා
【~】✪ One Day Work – One Day Off (දිනක් වැඩ, ඊළඟ දිනය නිවාඩු)
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද:
【~】✪ ආකර්ශනීය වැටුප් පැකේජ
【~】✪ වෘත්තීය වර්ධන අවස්ථා
【~】✪ Friendly Working Environment
📩 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කිරීම:
ඔබ සුදුසු අපේක්ෂකයෙකු නම්,
📧 Email: hr@bubblemania.lk
📞 WhatsApp: 077 541 0889 (CV සමඟ)