Call Center Executive - Female
👉 Employer - Munro International (pvt) Ltd.
👉 Job Type - Full Time
👉 Salary Per Month - Rs.25,000 - 40,000
👉 Required Education Level - Advance Level
👉 Required Work Experience - 0
👉 Employer website - www.munrointernational.com
👉 FB - Munro international educational consultants
About the role
Munro International (pvt) Ltd අප ආයතනයේ කොට්ටාව ශාඛාව සඳහා සුහදශීලී චතුර කථිකත්වයෙන් යුතු නව කාර්ය මණ්ඩලයක් බඳවා ගැනේ.
👉 සුදුසුකම්
💥 වයස - අවුරුදු 19-25 (ගැහැණු)
💥 අ.පො.ස.(සා.පෙළ) හදාරා තිබීම
💥 අ.පො.ස. (උසස් පෙළ) පෙනී සිටීම
💥 සේවා කාලය 8.00-5.00
💥 අවිවාහක
💥 දක්ෂ, ක්‍රියාශීලී චතුර කථිකත්වයකින් හෙබි අයවලුවන් බඳවා ගැනීම්
💥 මාසික වැටුප් රු. 25,000-40,000 අතර (දක්ෂතාවය මත වැටුප් වැඩිකරගැනීමට අවස්ථාව)
💥 දින 07 ක පුහුණුවක් ආයතනය මගින් ලබා දේ
💥 ඉංග්‍රීසි / සිංහල භාෂා කතා කළ හැකි අයවලුන් හට විශේෂ අවධානය
💥 සෙනසුරාදා දිනවල අමතර පංති යන අයවලුන් බඳවා නොගැනේ
💥 අනිවාර්යයෙන්ම අවම වසරකට වැඩි කාලයක් සේවයේ යෙදවීමට අවශ්‍ය වේ
💥 බඳවාගැනීම් සතියේ දිනවල පෙ.ව. 9.00-12.00 අතර කෙට්ටාව කාර්යාලයේ දී සිදු කෙරේ.
💥 සම්මුඛ පරීක්ෂණයට දිනයක් ලබා ගැනීමට ඔබගේ CV එක Whatsapp කරන්න. 070 255 9485
Office Address -
Munro International (pvt) Ltd.
Overseas Education Consultants
160/1, Horana rd, Kottawa
Tel - 070 255 9485
🌐www.munrointernational.com