📢 Call Center Executive – Colombo 07
Company: Vioren Advisory
Vioren Advisory invites applications for the position of Call Center Executive on behalf of a prestigious high-end restaurant located in Colombo 07.
📌 Key Responsibilities
• Professionally handle incoming customer calls
• Manage table reservations and customer inquiries
• Provide accurate information on services and promotions
• Maintain customer records and feedback
• Coordinate with restaurant operations to ensure smooth service delivery
✅ Requirements
• Prior experience in Customer Care / Call Center will be an advantage
• Proficiency in English and Sinhala (Tamil will be an added advantage)
• Pleasant personality with strong customer service orientation
• Basic computer literacy
• Ability to work on a shift basis
💰 Salary
Attractive remuneration package (Negotiable based on experience)
📍 Location
Colombo 07
📩 How to Apply
📧 Email: tharinda@viorenadvisory.lk
📞 Call / WhatsApp: 077 677 9389 / 076 564 1197
**********************************************************************************
📢 / Call Center Executive – කොළඹ 07
සමාගම: Vioren Advisory
Vioren Advisory සමාගම මගින් කොළඹ 07 පිහිටි උසස් තත්ත්වයේ රෙස්ටුරන්ට් ආයතනයක් සඳහා Customer Care / Call Center Executive තනතුර සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවයි.
📌 ප්‍රධාන වගකීම්
• ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් වෘත්තීයමය ලෙස හසුරුවීම
• මේස වෙන්කිරීම් සහ විමසීම් කළමනාකරණය කිරීම
• සේවාවන් සහ ප්‍රවර්ධන පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීම
• ගනුදෙනුකරුවන්ගේ තොරතුරු හා ප්‍රතිචාර සටහන් කර පවත්වාගෙන යාම
• රෙස්ටුරන්ට් මෙහෙයුම් කණ්ඩායම් සමඟ සම්බන්ධීකරණයෙන් සේවාව සුමටව පවත්වාගෙන යාම
✅ අවශ්‍ය සුදුසුකම්
• Call Center අත්දැකීම් තිබීම වාසිදායකයි
• ඉංග්‍රීසි හා සිංහල භාෂා ප්‍රවීණතාව (දෙමළ දැනුම අමතර වාසියකි)
• හොඳ සන්නිවේදන කුසලතා සහ සේවාමය ආකල්පයක් තිබිය යුතුය
• මූලික පරිගණක දැනුම
• Shift පදනම මත සේවය කිරීමට හැකි විය යුතුය
💰 වැටුප
අත්දැකීම් අනුව සාකච්ඡා කර තීරණය කරනු ලැබේ
📩 අයදුම් කිරීම සඳහා
📧 Email: tharinda@viorenadvisory.lk
📞 දුරකථන / WhatsApp: 077 677 9389 / 076 564 1197