# 💼 තනතුර : CAFE WORKER
----------------------------------------
FIRE PLATE දෙවන ශාඛාව සදහා - මහානුවර
# 💠 සුදුසුකම් :
• Coffee( Barista), Juice, mock tail පළපුරුදු ජූස් ඇතුලු සියලු බීම වර්ග
සාදන්නන් අවශ්‍යයි
• හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අය විශේෂයි
• වයස අවුරුදු 30 – 45 වීම
# ✅ ප්රතිලාභ : ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• ආරම්භක වැටුප රු.Rs 60,000 - 70,000
• ආහාර සපයනු ලැබේ.
• අමතර දීමනා
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
#📳 දුරකථන අංකය : 0773310680 ( (අයදුම්පත් මෙම අංකයට වම්සැප්
කරන්න)
: 0707776667 ( Direct contact )
# 📧 ඊ-මේල් ලිපිනය : fireplategroup@gmail.com