Rs 55,000
Description
For sale by
Rukshan Tharindu
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
අලුතින්ම ගත් café furniture සෙට් එකක් ඉක්මනට විකිණීමට!
මෙහි මේස 4ක් සහ පුටු 15ක් ඇතුළත් වන අතර, solid wood වලින් සාදලා තියෙන නිසා කල්පැවැත්මත් වැඩී සහ පෙනුමත් වැඩී.
මෙය Café, Restaurant, Juice Bar, Bakery වැනි ස්ථාන සඳහා ඉතා සුදුසුය.
ඇත්තටම ආකර්ෂණීය හා දීර්ඝකාලීන භාවිතයකට සුදුසු furniture එකක්.
👉 මුළු සෙට් එකම එකට දෙනවා — රු. 55,000 පමණයි.
👉 භාණ්ඩ පරීක්ශා කර බලා රැගෙන යා හැකිය.
👉පලුදු වීම්, ඉරිතැලීම්, පැල්ලම් කිසිවක් නොමැත.අලුත්ම තත්වයේ ඇත.
📦 සෙට් එකේ අන්තර්ගතය:
මේස – 4
පුටු – 15
අලුත් තත්ත්වය (100%)
📍 ස්ථානය: ( දැඩිගමුව, රණාල)
📞 දුරකථන අංකය: (0713072178)
අලුත් café එකක් පටන් ගන්නා අය සඳහා හෝ décor upgrade එකක් කරන අය සඳහා සුපිරි අවස්ථාවක්.
බලන්න, පරික්ෂා කරන්න, ගන්න!