රාජකාරි ස්ථානය : 127/3/1, හැලුම්මහර දෙකටන (දෙල්ගොඩ මහමෙවුනාව බෞද්ධ පාසැල ඉදිරිපිට)
(1) ප්‍රධාන වශයෙන්ම අපගේ පාරිභෝගිකයන් වන්නේ පාසල් ගුරුවරු, පාසල් සිසුන් සහ පාසල් සිසුන්ගේ දෙමාපියන් වන බැවින් ඉතාම හොද විනයක්, ප්‍රියමනාප හැසිරීමක් පිරිසිදුකම අතින් ඉහල අයෙකු විය යුතුයි.
(2) රාජකාරි වෙලාවල් තුළ කිසිදු මත්ද්‍රව්‍යක් භාවිතා කිරීම නොකළ යුතුයි
(3) Smart Phone භාවිතය පළපුරුදු කෙනෙක් විය යුතුයි
(4) සාමාන්‍ය පරිගණක භාවිතයක් හුරු කෙනෙකු විය යුතුයි
(5) අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම අනිවාර්යයි
(6) වයස අවුරුදු 20 - 45 අතර විය යුතුයි
(7) Bike license අනිවාර්ය වේ. Light Vehicle සහ 3 Wheeler license ඇත්නම් වඩාත් සුදුසු වේ
ප්‍රධාන වගකීම්
==========
• සේවා කාලය උදේ 6 සිට රාත්‍රී 9 දක්වා. උදේ 6 සිට සවස 6 දක්වා සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු කිරීමත් සවස 6 සිට රාත්‍රී 9 දක්වා ප්‍රධාන cashier එකේ කටයුතු කිරීමත් සිදු කළ යුතුයි
• Cafe සහ Food-Hut එදිනෙදා අත්‍යවශ්‍ය බඩු භාහිරාදිය සහ දිනපතා ආහාර සැපයීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒම (Bike/3 Wheeler)
• ආහාර හ බිම වර්ග කිසිදු කෘමියකුගේ ආකර්ෂණයට හසු නොවන ආකාරයට ගබඩා කර තැබීම
• සැමවිටම අවන්හල පිරිසිදුව තබාගැනීම
• ආයතනයේ ඇතුලත සහ පිටත බිම මිදුල සහ වැසිකිළි අවශ්‍ය පරිදි පිරිසිදු කිරීම
• සියලුම රාක්ක සහ කෑම විදුරු අල්මාරි දිනපතා පිරිසිදු කර ප්‍රියමනාප ලෙස තබාගැනීම
• දුවිලි වැදෙන භාණ්ඩ නිතර පිරිසිදුව තබාගැනීම
• අහාර ගන්නා සහ අත සෝදන ස්ථාන නිතර පිරිසිදුව තබාගැනීම
• පාරිභෝගිකයන් ට ආහාර පිරිනැමීදම්දී ඉතා ප්‍රියමනාප ලෙස කටයුතු කිරීම
• පාරිභෝගිකයන් ට අහාර ගැනීමෙන් පසු පුටු මේස සහ අතසෝදන ස්ථාන පිරිසිදු කිරීම
• සියලු අපද්‍රවය නිසි ලෙස බැහැර කිරීම
• අවශ්‍ය පරිදි ආහාර පිසීමේ කටයුතු වලට සුළු වශයෙන් සහය දීම
වැටුප
====
මුලික වැටුප රු 25000
දීමනා
====
වැඩ කරන දින වලදී ආහාර වේල 3 ම සහ තේ නොමිළේ
Call : +94 714 636666
+94 773 985073
Whatsapp (Msg Only):
Send you CV : +60173763644
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- FEATURED
Sales Assistants - Delgoda
𝐂𝐚𝐫𝐠𝐢𝐥𝐥𝐬 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐏𝐋𝐂MEMBERGampaha, Sales Executive39 days Cafe Worker
LaksandaRs 50,000 - 60,000Gampaha, Cafe worker19 daysCustomer Care Consultant assistant
ThotupolaEDURs 25,000 - 70,000MEMBERGampaha, Customer Service Executive2 daysAssistant HR Manager - Biyagama
Troja International Group of CompaniesGampaha, HR Manager60 days