ඔබේ කැෆේ එකට නවීනත්වයේ අලුත් හැඩයක්!
අලංකාර මෝස්තරයකින් සහ ශක්තිමත් නිමාවකින් යුත් මෙම Cafe Dining Set එක ඔබේ කැෆේ, රෙස්ටුරන්ට්, හෝ නිවසේ Dining Area එකට පරිපූර්ණ තේරීමකි.
නවීන හා සුඛෝපභෝගී නිර්මාණය
ශක්තිමත් සහ කල්පවතින නිමාව
සුවපහසු ආසන – දිගු වේලාවක් වුවද පහසුවෙන් භාවිතා කළ හැක
කැෆේ, රෙස්ටුරන්ට්, හෝ නිවස සඳහා වඩාත් සුදුසුයි
ඔබගේ අවකාශයට අලංකාරය, පහසුව සහ වටිනාකම එක්කරගන්න. අදම ඇණවුම් කරන්න!
contact us 0770665301