💠 එන්න, ඔබත්
𝐊𝐞𝐞𝐥𝐥𝐬
බෙදාහැරීමේ මධ්‍යස්ථාන
කණ්ඩායම හා එකතු වී
✅ අභියෝග ජයගනිමින්,
✅ කුසලතා වර්ධනය කරගනිමින්,
✅ වෘත්තීය ගමනේ ඉදිරියට යමු..!
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ගොඩනැගිලි නඩත්තු කාර්මික ශිල්පී | Building Maintenance Technician
=============================================================================
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාපෙළ සමත්ව තිබීම
【~】✪ පිළිගත් වෘත්තීය හෝ කාර්මික පුහුණු ආයතනයක සුදුසුකමක් සතුවීම
【~】✪ විදුලි, ජලනළ, වායුසමීකරණ ආදී අංශයන්හි ප්‍රමාණවත් ප්‍රයෝගික දැනුම
【~】✪ ගම්පහ දිස්ත්‍රික්කය තුල පදිංචි නඩත්තු කාර්මික අංශයේ පරිණත අයකු වීම විශේෂ සුදුසුකමක් වේ.
✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
💠 රැකියා සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ.. 💠
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : Keells බෙදාහැරීමේ මධ්‍යස්ථානය, 125A, 125B, මුතුරාජවෙල ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත පාර, වත්තල.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : වැඩි විස්තර සඳහා අමතන්න.
0770 272 272 | 0778 272 272
අයදුම්කිරීම සඳහා පහත 'Apply Now' මඟින් ඔබේ තොරතුරු යොමු කරන්න.
✅ 𝐊𝐞𝐞𝐥𝐥𝐬 - ජෝන් කීල්ස් සමූහය සේවකයන්ට සමාන අවස්ථාවක් ලබා දෙන සේවායෝජකයෙක් වන අතර සුදුසුකම්ලත් සියලුම අයදුම්කරුවන්ට අප හා එක්වීමට ආරාධනා කරමු. ✅