දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළින් අනර්ඝ ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට.
- දැනට බිම්මහල ඉදිකර ඇත. මහල් 03 ක් සඳහා අනුමත ප්ලෑන් සහිතයි.
- දිග අඩි 76 ක් සහ පළල අඩි 15 කි.
- ගබඩාවකට , ශීතාගාරයකට ,තොග රැස් කර බෙදාහරින මධ්‍යස්ථානයකට වඩාත් ගැලපේ.
- ඕනෑම ව්‍යාපාරයක සුදුසුයි.
වැඩි විස්තර සඳහා අමතන්න.(ඉඩම සදහා දිනයක් වේලාවක් වෙන්කරවා ගන්න)