අඩි 6 කුකුල පහන සහ මල් වාස් 2 ක් ඇත
මෙම පහන සහ මල් වාස් 2 කෙ පිත්තල භාණ්ඩ සඳහා එන පාට නොවෙනස් වන පරිදි 2k ලැකර් ආලේපිත කර ඇත.
ඕනෑම කාලක් පාට නොවෙනස් වන පරිදි පාවිච්චි කල හැක..