✨ ඔබේ උත්සවයට අලංකාර නිමාවක් - Plastic (Tiffany) Chair ✨
විශේෂ උත්සව, මංගල සාද, හෝ නිවසේ අලංකාරය සඳහා කදිම උසස් තත්ත්වයේ ටිෆනි පුටුව.
✅ නිමාව: දිදුලන රන් පැහැති (Glossy Gold) නිමාව.
✅ පහසුව: සුවපහසු සුදු පැහැති පෑඩ් සහිත අසුන.
✅ විශේෂත්වය: ඉතා සැහැල්ලුයි, එහා මෙහා ගෙනයාමට පහසුයි. සීරීම් වලට ඔරොත්තු දෙන අතර පිරිසිදු කිරීමට ඉතා පහසුයි.
වැඩි විස්තර සහ මිල ගණන් දැනගැනීමට අපට Inbox කරන්න.