No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්‍රමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand New Luxury House
(අංග සම්පුර්ණ නව සුඛෝපභෝගී නිවස)
House is under construction
(වැඩ නිමවෙමින් පවතින නිවසකි)
299m to Kerawalapitiya Highway Entrance
(කෙරලවපිටිය අධිවේගී පිවිසුම වෙත දුර මීටර් 299)
Nearest Town – Kerawalapitiya – 799m
(ආසන්නතම ටවුම - කෙරවලපිටිය) - මීටර් 799
1.7km to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රධාන පාරට කිලෝමීටර් 1.7)
5.9 Perches
(පර්චස් 5.9)
18 Feet Access road – Carpeted
(අඩි 18 පාර - කාපට්)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 1,099
(වර්ග අඩි 1,099)
Height inside the house – 9 ½ Feet
(නිවාස තුල උස අඩි 9 ½)
Ground Floor / (බිම් මහල)
• 3 Bed Rooms / නිදන කාමර 3
• 2 Wash Rooms / වැසිකිලි 2
• 1 Hall + Dining Room / සාලය + කෑම කන කාමරය 1
• 1 Kitchen (Granite Counter Top) / කුස්සිය 1 (සින්ක් එක අවට පෙදෙස ග්‍රැනයිට් වලින් නිමවා ඇත)
• Pantry maid with Teak Wood / තේක්ක ලී වලින් නිමකළ පෑන්ට්‍රී කබඩ් සහිතයි
• 1 Car Porch / වාහන 1ක් ගාල් කල හැකි ගරාජය
• Square Feet – 1,099 / වර්ග අඩි - 1,099
The house is protected by Iron Grills
(යකඩ ග්‍රිල් යොදා නිවස ආරක්ශා කර ඇත)
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipment’s are installed
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොනික උපාංග සවිකර ඇත)
All Door Locks & Hinges installed are made out of Brass
(සියලු අඟුළු සහ සරනේරු පිත්තලෙන් නිමවා ඇත)
Main Door is made out of Jack Wood
(ප්‍රධාන දොර කොස් ලීයෙන් නිමවා ඇත)
Teak Wood is used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් තේක්ක ලී යොදා නිමකර ඇත)
Roof is made out of Asbestos Sheet / Gutters are Amano
(වහල ඇස්බැස්ටෝස් ෂිට් යොදා නිමකර ඇත / පීලි අමානෝ යොදා නිමකර ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday – Wattala Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි වත්තල ප්‍රාදේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Brand New House for Sale – Wattala / Kerawalapitiya 299m to High Way
Bedrooms: 5, Bathrooms: 5MEMBERGampaha, Houses For SaleRs 46,999,99919 days
New House for Sale – Wattala, Hendala, Kerawalapitiya
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 17,999,99951 days
Brand New House for Sale – Wattala / Kerawalapitiya 100m Main Road
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 21,999,99934 days

