No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Asitha Dilruk
(අසිත දිල්රුක් මහතා අමතන්න)
Inspection of the Land will be strictly on appointment basis
(ඉඩම බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්‍රමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
14.5 Perches
(පර්චස් 14.5)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
799m to the Colombo-Negombo Main Road)
(කොළඹ-මීගමුව ප්‍රධාන පාරට කිලෝ මීටර් 799)
499m to Kerawalapitiya Highway Entrance
(කෙරවලපිටිය අධිවේගී පිවිසුම වෙත දුර මීටර් 499)
Width of the Land – 40 Feet (Road Facing Portion)
(ඉඩමේ පළල අඩි 40) (පාරට මුහුණලා ඇති කොටස)
Length of the Land – 95 Feet
(ඉඩමේ දිග අඩි 95)
Rectangle Shaped Land / Boundaries Demarcated Walls.
(සෘජුකෝණාස්රාකාර හැඩති ඉඩම / ඉඩමේ මායිම් තාප්ප වලින් වෙන්කර ඇත)
12 Feet Access Road, Concreted
(කොන්ක්‍රීට් කරන ලද අඩි 12 පාර)