Premium Gas Rice Steamer – 12 Trays
විශාල ප්රමාණයේ ආහාර නිෂ්පාදනය සඳහා සුදුසු Commercial Grade Gas Rice Steamer එකක්
තැටි 12ක (12 Trays) විශාල ධාරිතාව
එකවර විශාල ප්රමාණයක් බත් පිසගැනීමේ හැකියාව
උසස් තත්ත්වයේ Stainless Steel Body – දිගුකාලීන භාවිතයට සුදුසුයි
Gas මගින් වේගවත් හා කාර්යක්ෂම උණුසුම ලබා දෙයි
බත්, ඉඳිආප්ප, එළවළු, මස්, මාළු සහ අනෙකුත් Steam ආහාර සඳහා භාවිතා කළ හැක
හෝටල්, රෙස්ටුරන්ට්, කැටරින් සේවා සහ උත්සව ශාලා සඳහා ඉතාමත් සුදුසුයි
කාලය, ශ්රමය සහ වියදම ඉතිරි කරන වෘත්තීයමය Kitchen Equipment එකක්
ඔබගේ ව්යාපාරික මුළුතැන්ගෙය තවත් පහසු සහ කාර්යක්ෂම කරගන්න හොඳම තේරීම!
අදම අමතා ඔබගේ ඇණවුම ලබාගන්න.
contact us 0770665301