GAS RICE STEAMER – 12 TRAYS
හෝටල්, රෙස්ටුරන්ට්, Catering Services, කෑම කඩ සහ විශාල පිරිසකට ආහාර සපයන ව්‍යාපාර සඳහා විශේෂයෙන්ම සුදුසු 12 Tray Gas Rice Steamer එකක්!
Tray 12ක් – වැඩි ආහාර ප්‍රමාණයක් එකවර සකස් කිරීමට පහසුයි
Gas Heating System – ඉක්මනින් උණුසුම් කර කාර්යක්ෂමව පිසීමට හැකියි
බත්, එළවළු, මස්, මාළු සහ විවිධ ආහාර Steam කිරීම සඳහා භාවිතා කළ හැකියි
ශක්තිමත් ව්‍යුහය – දෛනික ව්‍යාපාරික භාවිතයට සුදුසුයි
කාලය සහ ශ්‍රමය ඉතිරි කරගැනීමට උපකාරී වේ
විශාල ප්‍රමාණයේ ආහාර නිෂ්පාදනය සඳහා ඉතාමත් ප්‍රයෝජනවත්
පිරිසිදු කර නඩත්තු කිරීම පහසුයි
විශාල Catering සහ Hotel Kitchen සඳහා Excellent Choice!
එකවර වැඩි ප්‍රමාණයක් Steam කරගන්න අවශ්‍ය අයට කදිම විසඳුමක්!
📞 මිල සහ වැඩි විස්තර සඳහා අපව අමතන්න.
0770665301