🌼 Brand New 4-Piece Daisy Bag Set - කෑලි 4ම එකට 🌼
✅ Backpack - Large (43cm x 30cm x 13cm)
School / Tuition / Office යන්න මරු. ඉස්සරහ Pocket එකක් තියෙනවා. HOMME+FEMME Tag එකයි Daisy මලයි.
✅ Tote Bag - පොත්, Saree, Shopping දාන්න පුළුවන්. PEACEMINUSONE Daisy Print.
✅ Pouch - සල්ලි, Phone, Makeup දාන්න. Daisy Print එකක් තියෙනවා.
✅ Pencil Case - Pen, Pencil දාන්න.
Condition: 100% Brand New, Unused. Polythene එකේම තිබ්බේ.
පාට: Ash Grey / Light Grey
Material: Canvas / Fabric Type - Lightweight & Durable
Style: Korean Style, PEACEMINUSONE Inspired Daisy Design 🌼
Location: Gampaha / Wattala අවට නම් Pick up කරන්න පුළුවන්.
Delivery: Courier කරන්න පුළුවන් -
මිල: රු. 3000 - Fix Price. කෑලි 4ම එකට.
Call / WhatsApp: []ගන්න කෙනෙක් විතරක් කතා කරන්න.