අලුත්ම 4-Piece Black Daisy Bag Set එක
තත්ත්වය: 100% Brand New, Tag එකත් එක්කම තියෙනවා. පාවිච්චි කරලා නෑ.
මේ Set එකේ තියෙනවා:
1. ලොකු Daisy Backpack එක - පොත්, Laptop දාන්න පුළුවන්
2. Tote Bag එක - Tuition යන්න මරු
3. Drawstring Pouch එක
4. Pencil Case එක
Gift එකක් විදිහට හම්බුනේ. මට තව Bag තියෙන නිසා විකුණන්නේ.
මිල: රු. 3000/=.
Pickup: Wattala town, Arpico එක ළඟින් ගන්න පුළුවන්.
Hendala, Hekitta, Mabola අවට නම් Delivery කරන්නත් පුළුවන්.
කතා කරන්න - WhatsApp / Call