𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐌𝐞𝐞𝐠𝐨𝐝𝐚
හෝමාගම මීගොඩ 20 කණුව ආසන්නයෙන් නිදන කාමර 4කින් සහ නාන කාමර 2කින් සමන්විත නවීනතම තනිමහල් නිවස විකිණීමට.
මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් ඉදිකර ඇති මෙම නිවසේ පොළව සම්පුර්ණයෙන් ටයිල් කර වහලය සිවිලිම් ගසා ඉදිකර ඇත. ඉඩකඩ සහිත මිදුලකින් සමන්විතයි. ප්‍රවේශ මාර්ගය අඩි 20.
සියලු පහසුකම් සහිත නිදහස් නිස්කලංක පරිසරයක ඉදි කර ඇති මෙම නිවසේ මිල ලක්ෂ 192යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට කොළඹ - අවිස්සාවේල්ල හයිලෙවල් පාරට දුර මීටර 500යි.
125 කොළඹ - පාදුක්ක බස් පාරට දුර මීටර 800යි.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 10 Perches
🔹 Floor area - 1400 sqft
🔹 20 ft road
🔹 Parking space for - 3
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 4 Bedrooms
👉 2 Bathrooms + Hot water
👉 Master Bedroom has attached bathroom
👉 Kitchen with pantry cupboards
👉 Living & dining area
👉 No blind wall
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Clear deed with COC
👉 Lands caping garden
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟏𝟗.𝟐 𝐌 | 𝟏𝟗𝟐 𝐥𝐚𝐤𝐬 price can be negotiable.
Please visit the property for the inspection. Very decent & calm environment. All the facilities are very close . Call us for more information. Don't miss this opportunity
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
22nd may
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


3 Bedrooms House for sale in Homagama Meegoda
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,200,0001 day
Brand New 3 Bedrooms House for sale in Homagama Godagama
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,500,00016 days
Brand new 3 Bedrooms House for sale in Homagama Godagama
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,800,0009 days
Brand New 3 Bedrooms House for sale in Homagama Godagama
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 24,000,0009 days
