𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐌𝐞𝐞𝐠𝐨𝐝𝐚
හෝමාගම -මීගොඩ පර් 9.4ක ඉදිවුණු අලංකාර නිවසක් විකිණීමට. නිදන කාමර 3ක සහ නාන කාමර 1 ක ඉඩකඩ ඇති සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය. මුළුමනින්ම ටයිල් කර සිවිලිම් ගසා ඇත. ගෙවත්තද අලංකාර ලෙස සකසා වට තාප්ප යොදා ගේට්ටු දමා ඇති අතර නිවස පිටුපසින් සුන්දර වෙල්යායක් ඇත. වාහන නතර කිරීමට Car porch එකක් ඇත. නිවස මිලදී ගන්නා අයෙකුට නිවසේ කිසිම කාර්යයක් කිරීමට නැත. අඩි 20 පාර. මිල ලක්ෂ 185යි. වැඩි විස්තර සදහා අමතන්න
නිවසේ සිට ගොඩගම නගරයට මිනිත්තු 5 දුර
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms + Master Bedroom with AC
👉 1 Bathroom + Hot water
👉 Kitchen with pantry
👉 Living room
👉 Dining room
👉 Car porch
👉 Vehicle parking spaces
👉 Clear deed
👉 Garden wall
👉 Roller gate with wicket gate
👉 20 ft road
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
18th Nov.