Branch Supervisor ( ශාඛා සුපරීක්ෂක ) - තිස්සමහාරාම
දිවයිනේ ප්‍රධානපෙලේ කූරියර් සමාගමක් (Courier Company) වන අපගේ තිස්සමහාරාම ශාඛාවේ කටයුතු සඳහා ශාඛා සුපරීක්ෂකවරයෙකු අවශ්‍යය කර ඇත.
ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.
මූලික වගකීම්,
• ශාඛාවේ දෛනික මෙහෙයුම් නිරීක්ෂණය කිරීම
• කාලෝචිත හා නිවැරදි ඇසුරුම් බෙදා හැරීම සහතික කිරීම.
• මාර්ග සැලසුම් කිරීම හා මෙහෙයුම් කළමනාකරණය කිරීම.
• මෙහෙයුම් කාර්යක්ෂමතාව අධීක්ෂණය කර වැඩි දියුණු කිරීම.
• නව ව්‍යාපාර අවස්ථා හඳුනාගැනීම
• ශාඛා කාර්ය සාධන පිළිබඳ පුරෝකථන වාර්තා සැකසීම.
• ශාඛාව සඳහා දැක්මක් සහ සැලසුම් සැලසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීම
අවශ්‍යය සුදුසුකම්,
• වයස අවු 30 - 50 අතර
• දිස්ත්‍රික්කය/ ප්‍රදේශය ගැන පුළුල් දැනුමක් තිබීම
• බෙදාහැරීමේ ආයතනයක ශාඛා කළමනාකරණ අත්දැකීම් සහිත අය විශේෂයෙන් සලකා බලනු ලැබේ.
• යතුරුපැදියක් අවශ්‍ය වේ.
අපෙන් ඔබට,
ඉහල වැටුපක් සහිත ස්ථිර රැකියාවක්
කාර්යයාල සිම්පතක්
විමසන්න - 0771082866 / 0777323353 / 0777603030
DOMESTIC EXPRESS PVT LTD