අපගේ ආයතනය එනම් කොකෝ ඩ්‍රීම්ස් ලංකා (පුද්) සමාගම යනු විවිධ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන මෙන්ම ආනයනය සහ අපනයනය කරන කීර්තිමත් සමාගමක් වන අතර ඉහළ ආකල්ප වලින් යුතු සේවකයින් හට රැකියා ඇබෑර්තු මෙලෙස ඔබට විවෘත වේ.
BRANCH MANAGER:
✅REQUIREMENTS | සුදුසුකම් :
🔶වයස අවුරුදු 18 - 45 අතර (Age Between 18- 45)
🔶අ.පො.ස. (උ/පෙළ) / NVQ 03 / Diploma
🔶Strong Communication Skills.
🔶Good Computer Knowledge
🔶කැපවීමෙන් යුත්, ශක්තිමත් උනන්දුව සහ ධනාත්මක ආකල්ප වලින් යුතු වීම
✅BENEFITS | වරප්‍රසාද
🔶 50,000/= Basic Salary
🔶Basic salary එකට අමතරව Sales මත commissions ලබා ගත හැක. Commissions සමඟ මාසිකව 65000-75000 ක පමණ වැටුපක් ලබා ගත හැක.
🔶නවාතැන් පහසුකම් සහ kitchen පහසුකම් සහිතයි.
🔶 ජීවිත රක්ෂණාවරණ
🔶ETF/EPF
✅HOW TO APPLY | අයඳුම් කලයුතු ආකාරය
🔶ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා වේලාවක් වෙන්කර ගන්න.
🔶සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : කුරුණෑගල / වාරියපොල
🔶CV පහත whatsapp අංකයට හෝ Email address එකට දමන්න.
Call Or Whatsapp - 0788846896 / 0776274668
Email: jehan@cocodreamslanka.com

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Assistant Manager
Legacy HealthMEMBERColombo, Business Operations33 days
Assistant Manager - Press
Sporting TimesMEMBERColombo, Business Development48 days
Assistant Regional Sales Manager
John Keells Group – Union Assurance PLCMEMBERColombo, Sales and Marketing7 days
Network Development Junior Manager
HR MasterminderRs 60,000 - 100,000MEMBERColombo, Sales and Marketing14 hours
