*🏢 ශාඛා කළමනාකරු/කළමනාකාරිය – රැකියා අවස්ථාවක්*
කුරුණෑගල පිහිටි පෞද්ගලික ආයතනයක කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා *ශාඛා කළමනාකරු/කළමනාකාරියක්* බඳවා ගැනේ.
🩸*ප්‍රධාන වගකීම්:*
- ශාඛාවේ දිනපතා කටයුතු කළමනාකරණය කිරීම
- සේවකයන්ගේ කාර්ය සාධනය මැනවින් පරීක්ෂා කිරීම
- විකුණුම් ඉලක්ක ලබාදීම සහ ඉලක්ක හමුවේ වැඩ කිරීම
- පාරිභෝගික සේවාවන් හා තෘප්තිමත්කම රඳවා තබා ගැනීම
- වාර්තා හා ගිණුම් නඩත්තු කිරීම
📢 අවශ්‍ය සුදුසුකම්:*
- G.C.E. A/L සමත් වීම
- කළමනාකරණය / වාණිජය / ව්‍යාපාරික කළමනාකරණය පිළිබඳ ඕනෑම පාඨමාලාවක් වාසිදායක වේ
- අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්ද
- නායකත්වය, තීරණ ගැනීමේ
හැකියාව, සහ කාර්ය මණ්ඩලය නිරීක්ෂණය
*අයදුම් කරන ආකාරය:*
සම්මුඛ පරීක්ෂණ කුරුණෑගල ප්‍රධාන ආයතනයේ දී පැවැත්වේ
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 📞 0704636235
0741243099