ලංකාවේ ප්රමුඛ පෙලේ ජාල බෝතල් නිෂ්පාදන හා සැපයුම් කරන අප සමගම සමග එකතු වීමට ඔබට අනගි අවස්ථාවක්!!!!!
අප ආයතනයේ හංවැල්ල කර්මාන්තශාලාවේ සහ කොළඹ 10, කොළඹ 05 බෙදාහැරීමේ මධ්‍යස්ථානවල පවතින බර වාහන රියදුරු සහ රිය සහායක යන තනතුරු සඳහා දක්ෂ පළපුරුදු බර වාහන රියදුරු මහතුන් සහ සහායකයින් බඳවා ගනු ලැබේ.
නොමිලේ නවාතැන් පහසුකම් සහන මිලට ආහාර ලබා දෙනු ලැබේ.
අදම අමතන්න