💼 තනතුර : බර වාහන රියදුරු සහ රිය සහායක - හංවැල්ල / කොළඹ
සමාගම: ප්රමුඛ පෙළේ ජල බෝතල් නිෂ්පාදන හා සැපයුම් සමාගම
=======================
💠 සුදුසුකම් :
【~】 බර වාහන රියදුරු සඳහා වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් හිමිකම
【~】 පළපුරුදු බර වාහන රියදුරු මහතුන්
【~】 රිය සහායක කටයුතු සඳහා ශාරීරික යෝග්‍යතාව
【~】 හංවැල්ල හෝ කොළඹ ප්‍රදේශවල සේවය කිරීමට කැමති අය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 බර වාහන ආරක්ෂිතව ධාවනය කිරීම (රියදුරු)
【~】 ජල බෝතල් ප්‍රවාහනය සහ නියමිත ස්ථාන වෙත බාරදීම
【~】 භාණ්ඩ පැටවීම් හා බෑම් කටයුතු සඳහා සහාය වීම (රිය සහායක)
【~】 වාහන නඩත්තුව සහ පිරිසිදුකම පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 ආකර්ශනීය වැටුප් පැකේජය
【~】 නොමිලේ නවාතැන් පහසුකම්
【~】 සහන මිලට ආහාර පහසුකම්
【~】 ස්ථාවර රැකියා පරිසරය
【~】 ප්රමුඛ පෙළේ සමාගමක සේවය කිරීමේ අවස්ථාව
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් අදම පහත දුරකථන අංකයට අමතන්න:
#📳 දුරකථන අංකය : 0769214429 / 0772364467 / 0777289116
# 📧 ඊ-මේල් ලිපිනය : chamodhi.h@americanwater.lk
📪 ලිපිනය : හංවැල්ල කර්මාන්තශාලාව / කොළඹ 10 සහ කොළඹ 05 බෙදාහැරීමේ මධ්‍යස්ථාන
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
රියදුරු බලපත්‍රයේ පිටපතක් සමඟ පැමිණෙන්න
හංවැල්ල, කොළඹ 10, කොළඹ 05 යන ස්ථාන සඳහා වෙන වෙනම අයදුම් කළ හැක
ප්රමුඛ පෙළේ ජල බෝතල් නිෂ්පාදන හා සැපයුම් සමාගමක ස්ථාවර රැකියාවක් සමග එක්වීමට ඔබටත් අවස්ථාවක්!