හමීඩියා (පුද්) සමාගමේ වාහන- රියදුරු තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
සුදුසුකම්
• වයස අවු.25 ත් 45 ත් අතර
• මනා ශරීර සෞඛ්‍යයකින් හා පෞරුෂයකින් යුක්ත වීම
• වලංගු රියදුරු බලපත්‍රයක් (බර වාහන)
• මනා පලපුරුද්ද
• කැපවීම සහ උනන්දුව
වරප්‍රසාද
• ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
• ආකර්ශණීය වැටුප් හා අනෙකුත් දීමනා
• සේවක අර්ථසාධක /සේ.නි.භා අරමුදල් වල දායකත්වය
• මරණාධාර දීමනා
අමතන්න 077 311 7522 | 076 623 5047
ලිපිනය;
හමීඩියා ස්ටෝස් පුද්ගලික සමගම
නො. 09, ධර්මාශ්‍රම මාවත,
බොරුපන, රත්මලාන.