Lorry Driver - Male / බර වාහන රියදුරු
කොළඹ මොරටුව පිහිටි සමාගමක්
- මසකට ධාවනය 2000km - 2700 km
- අඩි 10.5 ප්‍රමාණය ලොරි රථ සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
- වැටුප Rs 70000 - 90000
- smart දුරකථනයක් භාවිතා කිරීමේ දැනුම අත්‍යවශ්‍යයි න් තිබීම
- Pick Me / පික්මී ආයතනයේ වැඩ කළ රියදුරන් විශේෂයි
- පානදුර පිළියන්දල මහරගම දෙහිවල මොරටුව අය සඳහා විශේෂයි
- දුර පළාත් රියදුරු මහතුන් උවත් කම් නැත
- ග්‍රාම නිලධාරී සහතිකයක් චරිත සහතික දෙකක්
- පලපුරුදු සහතික තිබීම අවශ්‍යය
- ඉක්මනින් බඳවා ගැනීම්
- විස්තර සඳහා අමතන්න