💼 තනතුර : බර වාහන රියදුරු
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25-45 අතර වීම.
【~】✪ වලංගු බර වාහන රියදුරු බලපත්රය හිමි වීම.
【~】✪ කොළඹ / ගම්පහ අවට පදිංචිකරුවෙකු වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ බර වාහන රිය පැදවීම.
【~】✪ භාණ්ඩ නියමිත ස්ථාන වෙත බෙදා හැරීම.
【~】✪ වාහනය නිසි පරිදි නඩත්තු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ විස්තර ඇතුළත් ජීව දත්ත පත්රය 076 6586336 WhatsApp අංකය වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය : 076 6586336 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය : lolc.ikman@gmail.com
📪 ලිපිනය : සමාගම: LOLC