💼 තනතුර : සැහැල්ලු වාහන රියදුරු
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25-35 අතර විය යුතුය
【~】✪ වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්රයක් හිමිකම තිබිය යුතුය
【~】✪ කොළඹ / ගම්පහ අවට ප්රදේශවල පදිංචිකරුවෙකු විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සැහැල්ලු වාහන රිය පැදවීම
【~】✪ වාහනය පිරිසිදුව හා නඩත්තු සහිතව තබා ගැනීම
【~】✪ නියමිත ගමන් වාර නියමිත වේලාවට සම්පූර්ණ කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ විස්තර ඇතුලත් ජීව දත්ත පත්රය 0766586336 WhatsApp අංකය වෙත යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
0766586336 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
JOIN THE LOLC WORLD
FOR A GLOBAL MINDSET
恿