About the role
කොළඹ 10 පිහිටි ස්කයි ලයින් ලොජිස්ටික්ස් වන අප ආයතනයේ පුරප්පාඩු සඳහා බර වාහන රියදුරන් බඳවා ගැනීම කඩිනමින් සිදුකෙරේ.....
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: බර වාහන රියදුරන්
------------------------------------------------------------------------
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස අවුරුදු 50 ට අඩු.
• බර වාහන පෑදවීමේ අවම අවුරුදු 01 ක පලපුරුද්ද.
• කොළඹ අවට ප්රදේශ අපේක්ෂකයින් විශේෂයෙන් සලකා බලනු ලැබේ
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
• ඉහල වැටුප්
• පැමිණීමේ දීමනා.
• ETF/EPF
• අතිකාල දීමනා
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0761973070 / 0773350714
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : sales@skylinelogistics.info
#වැඩි විස්තර හා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සඳහා අමතන්න
ලිපිනය : නො: 267, ඩීන්ස් පාර , මරදන